අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..! මිල ගණන් මෙතනින්..

Report

නත්තල් උත්සවය වෙනුවෙන් ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පහක පහක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දැමෙන අතර, දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා ගත හැකි යි.

මෙම මිල අඩු කිරීම දෙසැම්බර් 21 වැනි දා සිට ක්‍රියාත්මක යි. 

භාණ්ඩයේ නම                        නව මිල                            ඉතිරිය

බී ලූනු 1Kgක්                             රුපියල් 185.00යි           රුපියල් 05.00ක්

රතු පරිප්පු 1Kgක්                    රුපියල් 378.00යි           රුපියල් 07.00ක්

ටින් මාළු (දේශීය) 1Kgක්        රුපියල් 480.00යි            රුපියල් 10.00ක්

මිරිස් 1Kgක්                               රුපියල් 1780.00යි          රුපියල් 15.00ක්

හාල්මැස්සෝ (තායි) 1Kgක්    රුපියල් 1100.00යි          රුපියල් 50.00ක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now