පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

Report

කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර ඇත.

 අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (16) උදෑසන 10 දක්වා වූ පැය 24 සඳහා බලපැවැත්වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

කොළඹ දිස්ත්‍රික්කය 

⁠සීතාවක

කෑගල්ල දිස්ත්‍රික්කය:

⁠වරකාපොල

රුවන්වැල්ල

කළුතර දිස්ත්‍රික්කය

දොඩන්ගොඩ

⁠බුලත්සිංහල

බේරුවල

ඉංගිරිය

මතුගම

පාලින්දනුවර

වලල්ලාවිට

මෙතෙක් පැවැති කාලගුණ තත්ත්වය වෙනස් කරමින් මේ ප්‍රදේශවල වායුගෝලයේ වෙනසක්

මෙතෙක් පැවැති කාලගුණ තත්ත්වය වෙනස් කරමින් මේ ප්‍රදේශවල වායුගෝලයේ වෙනසක්