දිස්ත්‍රික්ක අටකට යළිත් නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි...
Badulla
Hambantota
Matara
Sri Lanka
Weather
By Hashini
දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන යළි දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ බදුල්ල ,හම්බන්තොට ,මහනුවර ,මාතර,කෑගල්ල,කුරුණෑගල ,කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් මෙලෙස දීර්ඝ කර ඇති බවයි.



