නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්.

Badulla Galle Sri Lanka Landslide In Sri Lanka Weather
By Hashini Oct 16, 2023 04:43 AM GMT
Hashini

Hashini

Report

 ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රදේශයටයි.

ගාල්ල,හම්බන්තොට,මහනුවර,මාතලේ,නුවරඑළිය,කළුතර,කෑගල්ල.මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මෙය අද (16) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙනු ඇති බවයි. 

ReeCha