ලාල්කාන්ත ඩඩ්ලිට බය වෙලා? හෝටලය ගැන කියපු දේවල් නෑ කියයි

Report

පසුගියදා වැව් රක්ෂිත ආශ්‍රිතව ඉදිකර ඇති සියලු අනවසර ඉදිකිරීම් අකුලා ගැනීමට අදාළ පුද්ගලයන් කටයුතු කළ බවට කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කළේය.

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

තිස්සකුට්ටි අනුරගෙන් සමාව ඉල්ලයි

ඒ අනුව පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඉදිකොට ඇති ඩඩ්ලි සිරිසේනගේ අරලිය හෝටලය ගැනත් බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තේය.ඒ අනුව එම හෝටලයද වැව් රක්ෂිතයක් ආසන්නයේ ඉදිකොට ඇති නිසා ඒ කඩා ඉවත් කළ යුතු බවට බහුතරයක් දෙනා අදහස් ඉදිරිපත් කරද්දී ඒ සම්බන්ධයෙන් ලාල්කාන්ත ඇමතිද අදහස් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ ඩඩ්ලිගේ හෝටලය උනත් වැව් රක්ෂිතයට අයත් නම් දෙපාරක් හිතන්නැතුව ඒක අයින් කරනවානවා කියලයි.

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නමුත් දැන් ඔහු පවසන්නේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සම්බන්ධයෙන් කථා නොකළ බවද, සමාජ්ය ඔහු ගැන කථා කිරීමට ගත් පසු තමන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට සිදුවූ බවයි.

අරලිය හෝටලය ඇත්තේ වැව් රක්ෂිතයේ නොවන බවත්, කෙසේ වුවත් එහි වැට, රක්ෂිත සීමාවේ ඇත්නම් එය ඔහු විසින් ඉවත් කරගනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම හෝටලය ඉවත් කරන ලෙස විවිධ පිරිස් අභියෝග කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ‘නැති දෙයක් ඉවත් කරන්නේ කෙසේද’ යනුවෙන් අමාත්‍යවරයා විමසා සිටියා.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි