''වත්මන් ආණ්ඩුව ඉතිහාසය වෙනස්කරමින් ඉන්නවා'' ලාල් කාන්ත

Report

 ඉතිහාසය වෙනස් කරමින් නිර්ප්‍රභූ පාලන බලයක් වත්මන් ආණ්ඩුව විසින් පවත්වාගෙන යන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සදහන් කර තිබේ.

  ඒ අනුව අමාත්‍යවරයා සදහන් කර තිබෙනුයේ ප්‍රජා ශක්ති වැඩපිළිවෙල හරහාද ගම්මට්ටමින් ජනතාවට සහන සලසන බවයි.

ඒ සම්බන්ධව එතුමා සදහන් කළේ මෙවන් අදහසක්  

''    කියමනක් තියනවා '' ජනතාව පාලක පංතිය බවට උසස් කරන්න ඕනේ. කියලා එක්තරා කාලෙක මහනුවරත් කෙහෙළියලා,මහින්දානන්දනලා ප්‍රභූවරු වෙලා හිටියා . බලයට ආවත් ඔවුන් නඩත්තු කරනවා නිතරම ප්‍රභූ ලක්ෂණයක් එයා ඉන්නේ ප්‍රාදේශීය ලේකම්ට දිශාපතිට උඩින්. නිළධාරීන්ට උඩින් ඒක තමා ප්‍රභූවාදය. මහජන නියෝජිතවාදයක් ගොඩ නැගුවේ නෑ.නමුත් අපි පාලන ක්‍රමවේදය වෙනස් කරලා තියෙන්නේ.     ''