සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයෙන් ප්‍රකාශයක්..

Report

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයට නිල වශයෙන් ආරාධනාවක් කර නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join