ආණ්ඩුවට එකතු වුණ සමගි ජන බලවේගේ මන්ත්‍රීවරුන්ට ඉදිරියේ දී සිදුවන දේ ගැන පක්ෂයෙන් විශේෂ ප්‍රකාශයක්..
කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට සිය පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ශාන්ත බණ්ඩාර මන්‍ර්ත්‍රීවරයාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළහ.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත්, මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේත් අද දිවුරුම් දුන්හ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |