"හිටපු ජනපති සහ පින් ජනපති.." අන්තරේ ලහිරු කිව්ව අමුතු කතාව.. (VIDEO)
By Sithumi
අතර ගොඩගත් වසන්ත මුදලිගේ සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන තිදෙනා වෙනුවෙන් අද අන්තර් විශ්ව විද්‍යාලයීය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සංවිධාන කිහිපයක් කිහිපයක් ඒකාබද්ධව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැවූවා.
එහිදී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවුණා ඇති වුණා.
ඔහුගේ ප්‍රකාශය පහතින් නරඹන්න.