විශේෂයෙන් මේ ලග්න වල අයට වාසි ගොඩයි...අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක් තියෙන දිනයක්...
මේෂ ලග්නය
ක්‍රියාකාරකම් බහුල දිනකි. ප්‍රීතිසාද උත්සව වැනි දේවලට හේතුයි. විනෝදජනක ක්‍රියා ද යෙදේ. ආගමික පුදපූජා වැනි දේවල්හිද යොමුවන, සතුටු සිත් වර්ධනය වන දිනකි. සෙම්කෝප රෝග, උෂ්ණ රෝග මතුවේ.
ජය අංකය: 05 ශුභ වර්ණය: රතු
වෘෂභ ලග්නය
සුපුරුදු ක්‍රියාවන්ගෙන් නිදහස්ව සැහැල්ලු සිතින් දවස ගෙවයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. පාද ආබාධ, වාත රෝග මතු කරයි.
ජය අංකය: 06 ශුභ වර්ණය: කහ
මිථුන ලග්නය
ගමන් බිමන් ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. ප්‍රේම සබඳතා ද වර්ධනය වෙයි. උත්සවසාද වැනි දේවල්ද යෙදේ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට රෝග මතුවේ. අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක් තියෙන දිනයක්..
ජය අංකය: 03 ශුභ වර්ණය: කොළ
කටක ලග්නය
ක්‍රියාකාරි දිනකි. අමතර ගමන් ද යෙදේ. උත්සව සාද, සැණකෙළි යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියා ද යෙදෙන අතර හදිසි ලාභ දෙයි. සිරසගත රෝග මතු කරයි.
ජය අංකය: 07 ශුභ වර්ණය: රෝස
සිංහ ලග්නය
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. දුර ගමන් ද යෙදේ. ප්‍රීති උත්සවසාද වැනි දේවලට ද හේතුයි. නවක මිතුදම්, ප්‍රේම සබඳතා ඇතිවෙයි. පොදු වැඩකටයුතුවලද මූලිකව ක්‍රියාකරයි. සෙම් කෝප රෝගද මතුවෙයි.
ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි
කන්‍යා ලග්නය
ගමන් බිමන් බහුලයි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට ද හේතුයි. උත්සව සැණකෙළි වැනි දේවල් යෙදේ. තම වටිනාකම ප්‍රදර්ශනය වන දිනකි. හදිසි ධන ලාභ දෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ.
ජය අංකය: 06 ශුභ වර්ණය: රන්වන්
තුලා ලග්නය
ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ගමන් බිමන් ද යෙදේ. ප්‍රේම සබඳතාවයක් මතුවෙයි. උත්සව සැණකෙළි වැනි දේවල්හි නිරතවීමේ අවස්ථා යෙදේ. සන්ධි ඉදිමුම් රෝග මතුවේ. ජය අංකය: 04 ශුභ වර්ණය: සුදු
වෘශ්චික ලග්නය
විනෝදජනක ක්‍රියාවන්, උත්සව සැණකෙළි ආදියෙහි යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. අලංකාර දේවල් සඳහා වැය ඉහළයි. දහමට ද තරමක් ළැදිව ක්‍රියා කරන දිනකි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවෙයි.
ජය අංකය: 08 ශුභ වර්ණය: දුඹුරු
ධනු ලග්නය
වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. ආගමික වතාවත්, පුදපූජාවල නිරත වෙයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළයි. ස්නායු රෝග, ඉදිමුම් රෝග මතුවේ.
ජය අංකය: 03 ශුභ වර්ණය: ළා රෝස
මකර ලග්නය
දාන ශීලාදී ක්‍රියාවන්වල යෙදෙන අතර තරමක් තැන්පත් ලෙසත් ක්‍රියා කරන දිනකි. පොදුසේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන, තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතුවේ
ජය අංකය: 02 ශුභ වර්ණය: නිල්
කුම්භ ලග්නය
ආගමික උත්සව සංවිධානයට එවැනි දේවලට සහභාගි වීමට හේතුයි. තරමක් වැයපස ද ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදෙන පරිත්‍යාගශීලී දිනකි. මුත්‍රා ආසාදන, අශ්මරි රෝග මතුවන දිනකි. ජය අංකය: 07 ශුභ වර්ණය: දම්
මීන ලග්නය
තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරන අතර තම නිවස උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. ආගමික පුදපූජා වතාවත් මුල් කර ක්‍රියා කරන දිනකි. අමතර ලාභ දිනයි. වාතාධික රෝග, උෂ්ණ රෝග මතුවෙයි. ජය අංකය: 05 ශුභ වර්ණය: ළා කොළ
