මහා වැස්සේ කාණුවක සිර වූ පාසල් සිසුවා මියයයි - බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ..(VIDEO)

Kurunegala Sri Lanka Weather
By Sewvandhi Sep 05, 2022 12:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපජලය ගලා බසින කාණුවක වැටී සිටී සිරවී සිටි කුරුණෑගල පාසල් සිසුවා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල පොලීසිය, යුධ හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව කරන ලද මෙහෙයුමකින් මෙම සිසුවා බේරා ගෙන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

වෛද්‍යවරුන් දරුවා බේරා ගැනීමට දැඩි උත්සහයක් ගත්තද බේරා ගැනීමට නොහැකි වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW