උද්ඝෝශකයන්ට කළු හැදගත් පිරිසක් පහර දුන් බවට චෝදනා.. (VIDEO)

By Sithumi Apr 09, 2022 05:04 PM GMT
Sithumi

Sithumi

Report

කුරුණැගල ඊයේ (08) පැවැති උද්ඝෝෂණයකින් අනතුරුව ඊට සහභාගී වූ පිරිසට කළු පැහැය හැඳගත් පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ.

ඉන් තුවාල ලැබූ අයෙක් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් සඳහන් කළේ,"පොල්ලක් අරගෙන මට ගහගෙන ගහගෙන ගියා. මම දන්නේ නෑ ඒ කවුද කියලා," යනුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now