නාමල් රාජපක්ෂට නොවැම්බර් මස 16 වෙන්න යනදේ මෙන්න - ක්‍රිෂ් ගණුදෙනුවේ නඩුව උඩට ඇදෙයි

Report

කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙසයි.

කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව අද (07) කැඳවා ඇත. එහිදී විනිසුරුවරිය නියෝග කර ඇත්තේ අදාල නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කරන ලෙසයි.

ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණි.  

නාමල් රාජපක්ෂගෙන් සජිත් ප්‍රේමදාසට හදිසියේම ලිපියක් - දේශපාලනය උඩුයටිකුරු වෙමින් අලුත් වෙනසක්

නාමල් රාජපක්ෂගෙන් සජිත් ප්‍රේමදාසට හදිසියේම ලිපියක් - දේශපාලනය උඩුයටිකුරු වෙමින් අලුත් වෙනසක්