කොරියාවේ රැකියා සදහා සිහින දකින්නන් වෙනුවෙන් සුභ පණිවිඩයක්..

Sri Lanka South Korea
By krishani Jun 28, 2022 02:39 AM GMT
krishani

krishani

Report

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ව කඩිනමින් කොරියාවට යැවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂක ලී මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර විශේෂ හමුවක් නාරාහේන්පිට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේදී පැවැත්විණී.

ඒ අනුව ලබන සතියේ සිට සතියකට 250 බැගින් පිරිසක් කොරියාවට යැවීමට කටයුතු සලසන බව ලී මහතා අමාත්‍යවරයාට සඳහන් කර තිබිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha