සුප්‍රසිද්ධ ගායකයෙකු බිහිසුණු ලෙස ඝාතනය කෙරේ - (PHOTOS)

By Sewvandhi Feb 11, 2023 10:27 AM GMT
Report

දකුණු අප්‍රිකානු රැප් ගායක Kiernan Forbes වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඩර්බන් නගරයේ අවන්හලක් අසලදී ඔහු ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

35 හැවිරිදි වියේ පසුවන Kiernan Forbes හට වෙඩි ප්‍රහාර 6 ක් එල්ල වී ඇති බව සඳහන්.

ඔහු Rapper AKA යන නමින් ජනප්‍රියත්වයට පත්ව සිටියා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery