කලීඩා සියාට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්

Report

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා සියාට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඩකා අගනුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

 මේ හේතුවෙන් නගරය පුරා දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බව සදහන් කරයි.

ගුවන් පාලම්වල පවා අධික ජනකායක් රැස්ව සිටින බව වාර්තා වේ. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරියට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි විදෙස් රාජ්‍ය නියෝජිතයෝ රැසක් මාර්ගවල සිරවී සිටින එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ දේහය බොරැල්ල කනත්තට

ගීත කෝකිලාවිය ලතා වල්පොලගේ දේහය බොරැල්ල කනත්තට

දිගු කලක් රෝගාතුරව සිටි බංග්ලාදේශයේ පළමු අග්‍රාමාත්‍යවරිය වන කලීඩා ෂියා ඊයේ (30) දිනයේ අභාවප්‍රාප්ත විය.

තවද ඇය මියයන විට 80 වන වියේ පසුවිය මෙම අවමංගල්‍යය උත්සවයට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, පාකිස්තාන ජාතික සභාවේ කථානායක සර්දාර් අයාස් සාදික්, භූතානයේ විදේශ අමාත්‍ය ලියොන්පෝ ඩී.එන්. ධුන්යෙල් යන මහත්වරුන් එක්ව තිබේ.

ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය සහිත රට බවට පත්වේ.

ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය සහිත රට බවට පත්වේ.

ඒ අනුව 1981 වසරේ දී ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී ඝාතනය වූ ඇගේ සැමියා වන සියාඋර් රහ්මාන් භූමදාන කර ඇති ස්ථානයේම කලීසා සියාගේ දේහයද අද (31) භූමදාන කිරීමට නියමිත බව වාර්තා වේ.