CID යට ආ කෙහෙළිය පිටව යයි
අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ විමර්ශන කටයුතුවලින් පසු ඉන් පිටව ගොස් ඇත.
නිසි ප්‍රමිතියෙන් තොර "හියුමන් ඉමියුනොග්ලොබියුලින් " එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව සඳහන් වේ. පසුගිය 09 වැනි දින ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.