උපන් දිනය දා මිහින්තලේ හිමි බැහැදකින්න ගිය නාමල්

By Mithu Apr 11, 2025 12:59 PM GMT
Report

 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය උපන්දිනය යෙදී තිබුණු දින මිහින්තලේ හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ගොස් තිබුණි. ඒ අවස්ථාවේ මිහින්තලේ හිමි "මහින්ද රාජපක්ෂ මහත්මයා නම් නිතර මේ පැත්තේ එනවා.

ඉන්දියානු කෝච්චිය කොළඹ ඉක්මණින් කොටුවට... මෝදී වැඩ අරඹයි

ඉන්දියානු කෝච්චිය කොළඹ ඉක්මණින් කොටුවට... මෝදී වැඩ අරඹයි

තාත්තට අසනීපයි කියලා මාධ්‍යවල කියල තිබුණා බොරු නේද" යනුවෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර ඇත.ඒ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුවයෙන් පසුවෙන බවයි.

ඉන්දියානුවන් පිරිසකට ලංකාවේ පොලිසිය කරපු දේ මෙන්න

ඉන්දියානුවන් පිරිසකට ලංකාවේ පොලිසිය කරපු දේ මෙන්න

අවසානය මිහින්තලේ හිමි ඉදිරියේදී විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත පොසොන් උත්සවයට සහභාගී වෙන ලෙසටද නාමල් රාජපක්ෂ මහතාට ආරාධනා කළේය.