කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයාත් රිමාන්ඩ්

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් වූ නිශාන්ත බණ්ඩාර බස්නායක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඔහුව ජුනි 03 වනදා දක්වා මෙලෙස බන්ධනාගාරගත කර තිබෙනවා.

බාර් යුගේ අවසන් කරලා ස්කාගාර යුගයට ආවා.. ඒක තමයි පුනරුදේ - නාමල්

බාර් යුගේ අවසන් කරලා ස්කාගාර යුගයට ආවා.. ඒක තමයි පුනරුදේ - නාමල්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය , සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයන් 15ක් නාමිකව ඇතුලත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් උපයා ගැනීම තුලින් රජයට පාඩුවක් සිදු කල බව කියන සිද්ධියට අදාලව ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණා.

අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට යොමු කර තිබෙනවා.

එහිදී ඉදිරිපත් කෙරුණු කරුණු සලකා බලු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය