මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය [Video]

Report

නිළි රැජිණි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීම සඳහා ලංකාවේ සිව් කොනින්ම ජනයා මේ වෙද්දිත් ජාතික චිත්‍රපටි සංස්ථාවට එකතු වෙනවා. ඒ ඇය හම්බ කෙරූ වත්කමයි.ඒවගේම අති විශාල කලාකරුවන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වෙනවා.ඉතින් කලා ලෝකේ ඉන්න බහුතරයක් දෙනාට ඇයගේ වියෝව දරා ගන්න බෑ.

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

[AM7CFFC}

ඒ වියෝව ගැන හිතාගන්නත්බෑ. මේ විදිහට අවසන් ගෞරව දක්වන්න ජන ගඟ ඇඳී එන ඒ අවස්ථාවේ නොවිය යුතු දෙයක් සිදුවුණා.ඒක අහම්බෙන් කැමරාකාචෙත් සඳහන් වෙලා තියෙනවා. එතන හිටපු එක්තරා කාන්තාවක් වයසක අම්මෙක්ව අතින් තල්ලු කරනවා.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ඒ ඇයට දේහය ඉදිරිපිටට ඇවිත් ගෞරවය කරන්න අවශ්‍ය නිසා.හැබැයි ඇය මාලනීයට ආචාර දක්වන්නෙත් ඕනවට එපාවට වගේ. ඉතින් මේ අවස්ථාව ඇහෙන් දැකපු විශාල පිරිසක් කියන්නේ මේ ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් කියලයි.

නිළි රැජින මාලනියට සමුදෙන්න ආ ලකී ඩයස්

නිළි රැජින මාලනියට සමුදෙන්න ආ ලකී ඩයස්

ඉතින් ඇයව කවුද කියලා හරියටම අඳුර ගන්න බැරි උනත් මේ කරපු වැඩේ කිසි කෙනෙක් අනුමත කරන්නේ නෑ. ඉතින් ඒ අවස්ථාවේ සිදුවුණු සිදුවීම කැමරාවේ සටහන් වුණේ පහත ආකාරයෙන්.

සියල්ල අවසන් කර මාලනිය වෙනුවෙන් සමනලී තැබූ සටහන

සියල්ල අවසන් කර මාලනිය වෙනුවෙන් සමනලී තැබූ සටහන

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

නිළි රැජිනියගේ දේහය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශනයක්

නිළි රැජිනියගේ දේහය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශනයක්