බාර් යුගේ අවසන් කරලා ස්කාගාර යුගයට ආවා.. ඒක තමයි පුනරුදේ - නාමල්
By Hashini
වර්තමාන ආණ්ඩුවේ නායකයන් පසුගිය සමයේ ආණ්ඩු පගාවට බාර් දුන්නේ යැයි බැණ වැදුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බාර් දෙන යුගය අවසන් කර ස්කාගාරයක් ම ලබා දී ඇති බවයි.
නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ කාලෙන් කාලෙට පොඩි පොඩි දේ ලබා දීම වෙනුවට එකවර අරක්කු පෙරණ බලපත්‍රයක්ම ලබා දී ඇති බවත් පුනරුදය යනු එය බවයි.