හිටපු ඇමති කෙහෙළියට ආයෙත් මොකද වුණේ?.

Keheliya Rambukwella Sri Lanka Politician Sri Lanka Magistrate Court Latest Headlines Decision Making
By krishani Jun 28, 2024 11:45 AM GMT
krishani

krishani

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගතකර තිබෙනවා.

හිටපු ඇමති කෙහෙළියට ආයෙත් මොකද වුණේ?. | Keheliya Rambukwalla Remanded

මෙම නියෝගය ලබා දී ඇත්තේ සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප මත මුදා හැර ඇති බව සඳහන් වේ.

මේ අතර, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේ ය.

ඒ අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

සම්පූර්ණ විස්තරය පහතින්,

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්.- හදිසියේම ලැබුණු තීන්දුව මෙන්න. - (VIDEO)