මැතිවරණ උණුසුම මැද, කෙහෙළිය තාවකාලිකව ගත්ත තීරණය මෙන්න..

Report

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර ඇති බවයි.

ෆොන්සේකා අනුර ළඟට ගිහින් කාඩ් එක ඉල්ලලා.. අනුර දෙන්න බෑ කියලා.. කීව දේත් එක්ක.. අවසානයේ සරත් ෆොන්සේකා කළ දෙය මෙන්න..(VIDEO)

ෆොන්සේකා අනුර ළඟට ගිහින් කාඩ් එක ඉල්ලලා.. අනුර දෙන්න බෑ කියලා.. කීව දේත් එක්ක.. අවසානයේ සරත් ෆොන්සේකා කළ දෙය මෙන්න..(VIDEO)


ඒ මහතා මේ බව සඳහන් කළේ සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවර දී අද (13) පැවැති රැස්වීමක දී ය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි.

තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත්, මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බව ඒ මහතා සඳහන් කළේ ය.

ලංකාවේ පාසල් ගැන මේ මොකක්ද කරන්න යන්නේ?. එතකොට ගුරු මණ්ඩල.. රජය ගත්ත තීරණය මෙන්න..

ලංකාවේ පාසල් ගැන මේ මොකක්ද කරන්න යන්නේ?. එතකොට ගුරු මණ්ඩල.. රජය ගත්ත තීරණය මෙන්න..


එමෙන්ම, ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බ කරගත් මුදල්වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරතවීමෙන් ලද ජනතා ආදරය වටින බවද ඔහු අවධාරණය කළේ ය.

තවද, තමන්ට අධිකරණය වෙතින් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බවත් ඒ මහතා පැවසීය.

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැන්නකී,

"මීට අවුරුදු 31කට පමණ පෙර අහම්බෙන් මම දේශපාලඥයෙක් වුණේ. මගේ සීයා හිටියා බණ්ඩාරනායක මහත්තයාගේ සෙනෙට් එකේ. මට කෙහෙළිය කියලා නම තිබ්බේ බණ්ඩාරනායක මහත්තයා.

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..


මට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන්නට මට කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. මම හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක්..

දේශපාලනය කළත් නැතත් උදව්කරන්න අවස්ථාවක් ලැබෙන ඕනෑම වෙලාවක කිසිම පසුබෑමක් නැතුව මට කථා කරන්න, මම ඉන්නවා. ඒක හිස් වචනයෙන් කියන දෙයක් නෙමෙයි හදවතින් කියන්නේ.."