ලේසි නෑ, ආමි උපුල්ව මරලා තියෙන්නෙත් කෙහෙල්බද්දර පද්මේගේ අය

Report

පොලිසියෙන් රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේදී ඊයේ රාත්‍රීයේ දී ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙක් ලෙස සඳහන් ආමි උපුල් නමැත්තා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි හි සැගව සිටින සංවිධානාත්මත අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මෙගේ පාර්ශ්වයෙන් බවට තොරතුරු ලැබී ඇති බව ප්‍රකාශ කරයි.

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

ඒ අනුව අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා ඇත්තේ අංශ කිහිපයක් ඔස්සේ එම පරීක්‍ෂණ මෙහෙයවීමට විමර්ශන කණ්ඩායම් තුනක් පත්කර ඇති බවයි.

ඊයේ රාත්‍රියේදී රාගම බටුවත්ත ප්‍රදේශයේ තම නිවසේ රැඳී සිටි ආමි උපුල් ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙක් මඟින් යම් කාරණයක් පැවසීමට බව පවසා නිවසින් පිටතට ගෙන්වාගෙන තිබූ බව වාර්තා වේ.

ඉන්පසුව මෙසේ වෙඩි තබා ඝාතනයට පැමිණි පුද්ගලයන් එම ත්‍රීරෝද රියෙන්ම පලාගොස් ඇති බව හෙළි විය.

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

මෙහිදී ඝාතනයට ලක්වූ ආමි උපුල් නැමැත්තා වයස අවුරුදු 45 ක මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව චෝදනා එල්ලවී ඇති අයෙක් වන අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ගණේමුල්ල සංජීව සහ කෙහෙල්බද්දර පත්මේ අතර තිබූ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය ද සිදුකර ඇති බව මේ පිළිබඳව කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. 

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්