"පණ එක්ක පොඩි පොටෝ ෂූට් එකක් කරා.." - කාවින්ද්‍යා එයාටත් වඩා ආදරය කරන එයාගෙ පණත් එක්ක පොටෝ ෂූට් එකක් කරලා.. බලන්නකෝ ඒ දෙන්නගෙ ලස්සන.. (PHOTOS)
අපි හැමෝම ආදරය කරන සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරීගේ ආදරණීය දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නේ.
ඉතිම් ඇය අති දක්ෂ ගායිකාවක් මෙන්ම රංගනය අතින් ද ඇය ඉතාම දක්ෂ කලාකාරිනියක්.
ඇයට ප්‍රේක්ෂකයින්ගෙන් නොමද ආදරය ලැබෙන එකේනම් සීමාවක් නෑ.ඉතිම් මේ ළගදී කාවින්ද්‍යා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබුවේ මෙලෙසිනී.
ඒ පණ එක්ක පොඩි photo shoot එකක් කරා.. යනුවෙන් ය.
ඒ වෙන කවුරුත් නෙමෙයි ඇය පණටත් වඩා ආදරය කරන සිය සහෝදරයා වූ Shane Adikari ය.
ඉතිම් ඒ ලස්සන පොටෝ ෂූට් එක වුණේ මෙහෙමයි,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |





