මගේ ලොකුම හයිය සහ ලොකුම දුර්වලකම.. අම්මා තාත්තා ගැන කවී අවුරුදු ගාණක් හිතේ තියන් හිටිය දේවල් එළියට දාපු විදිය මෙන්න.. (PHOTOS)

Report

කවින්ද්‍යා අදිකාරි කියලා කියන්නේ අතුලගේ සහ සමිතගේ ආදරණිය දියණිය.

ඉතින් ඇගේ ආදරණීයම දවස පසුගියදා යෙදී තිබුණා.

ඉතින් මේ ආදරනීය දවස කවීට විශේෂයි.අම්මා තාත්තා වෙනම හිටියත් දුවගේ මේ විශේෂ දවස වෙනුවෙන් එයාලා දෙන්න විවාහයේ දී කිසිදු වෙන් වීමකින් තොරව ආදරණීයව චාරිත්‍ර ටික ඉටු කළා.

කවී එයාගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.ඉතින් එයා එයාගේ මේ විශේෂ දවසේ තමන්ගේ අම්මා තාත්තා ගැන සටහනක් තියන්න නම් අමතක කළේ නෑ.

කවී අවුරුදු ගාණක් අම්මගේ තාත්තගෙ වෙන්වීම හිත ඇතුලේ තියාගෙන දුක් විදින්න ඇති.

ඒ නිසාම වෙන්න ඇති ඇය මේ දවසේ මෙහෙම සටහනක් තබන්න ඇත්තේ.

බලන්න්කෝ කවීගේ ඒ සටහන,

GalleryGalleryGalleryGalleryGallery