"..එදා ඉදන්ම ප්‍රාර්ථනා කලේ මම වගේම සාමාන්‍ය මනුස්සයෙක්ව.."සමිතගේ දුව එයාගේ සත්‍ය ආදරය හොයාගෙන. …(PHOTOS)
කවි කිව්වම හැමොම මතක්වෙන්නේ සමිතව. ඉතින් සමිතගෙ දුව කවි අදිකාරි සහ ගයාන් අතර සම්බන්ධය නැති වෙලා දැන් ගොඩක් කල් නේ.
ඉතින් මේ වෙද්දි ගයාන්ට කෙල්ලෙක් ඉන්නවා වගේම කවිත් එයාගේ සැබෑ ආදරය හොයාගෙන. කව්ද මේ වාසනාවන්තයා. බ්ලන්නකෝ කවි එයාගේ ෆේස්බුක් එකේ මෙන්න මෙහෙම සටහනක් තියලා තිබුණා.
උපුටා ගැනීම...
?එදා ඉඳන්ම ප්‍රාර්ථනා කලේ මම වගේම සාමාන්‍ය මනුස්සයෙක්ව… ජීවිතේ සමහර දේවල් අපිට ලැබෙන්නේ පහු වෙලා...
ඒක මම විශ්වාස කරන්න ගත්තේ ඔයා මගෙ ජීවිතේට ආවට පස්සේ මගෙ රත්තරං පණ. ඔයාව මෙච්චර හොඳ/ආදරණීය පුතෙක් විදිහට හදපු ඔයාගේ රත්තරං අම්මටයි, තාත්තටයි ගොඩක් පිං
???
මගේ ජීවිතේ ඉවසපු තරමට මට ලැබුනු ලොකුම ජයග්‍රහනය ඔයා... ????



