කවුඩුල්ල ජලාශයේ පහත්බිම්වල සිටින ජනතාවට දැනුවත් කිරීමක්

Report

අද (16) හවස 5.00ට පමණ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එමගින් තත්පරයට ඝණ අඩි 500ක් කවුඩුලු ඔය වෙත මුදා හැරීමට අපේක්ෂා කරන බවයි.

ඒ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති නොවන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ පහත්බිම් පරිහරණය කරන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි

මේ ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි

අද 4 වෙනකල් ප්‍රා.ලේ කොට්ඨාස 68 කට අනතුරු ඇඟවීමේ නිවේදන

අද 4 වෙනකල් ප්‍රා.ලේ කොට්ඨාස 68 කට අනතුරු ඇඟවීමේ නිවේදන