කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමි ගමන් ගත් රථය මත්තල දී බිහිසුණු අනතුරකට ලක්වෙයි

Report

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති රාජකිය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් ගමන් ගත් රථය මත්තල දී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ ඊයේ (07) රාත්‍රී 09.00ට පමණ මත්තල පිවිසුම අසල දීයි.

අනතුර සිදුව ඇත්තේ එම මාර්ගයේ සිටි මී ගවයෙකුගේ වැදී රථය පෙරළි මාර්ගයෙන් ඉවතට විසි වීමෙන් බව සඳහන්.

එමෙන්ම රථයේ ආරක්ෂක වායු බැලුන් හේතුවෙන් විහාරාධිපති හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලිසිය පවසන බව වාර්තා වේ.

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

ශ්‍රීපාද කන්ද නාය යාමක්? රටම පේ වෙලා එන ශ්‍රීපාදස්ථානය ගැන නරක ආරංචියක්

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්

මසකට ලීටර් 110 ඉක්මවන පරිශීලකයින්ට පෙට්‍රල් මිල අඟහරුවාදා සිට ඉහළට - මැදපෙරදිග යුද උණුසුම මැද අලුත්ම තීරණයක්