කේන් විලියම්සන් විස්සයි20 ජාත්‍යන්තරයෙන් සමු ගනී

Report

නවසීලන්තයේ හිටපු නායක කේන් විලියම්සන් ජාත්‍යන්තර විස්සයි20 තරගවලින් වහාම විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

  • විස්සයි20 තරග 93කදී ලකුණු 2,575ක් රැස්කරමින් විශ්‍රාම යයි.
  • අවසන් තරගය: පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානය.

ඔහු එක්දින සහ ටෙස්ට් ජාත්‍යන්තර ක්‍රිකට් දිගටම ක්‍රීඩා කරනු ඇත.

විලියම්සන්ගේ මෙම තීරණය නවසීලන්ත ක්‍රිකට් ලෝකයට විශාල කම්පනයක් සිදුකර තිබේ.

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ජීවිතයයි මරණයි අතර සටන් කරපු ඉන්දීය පිතිකරු ශ්‍රෙයාස් අයියර් රෝහලෙන් පිටව යයි

ජීවිතයයි මරණයි අතර සටන් කරපු ඉන්දීය පිතිකරු ශ්‍රෙයාස් අයියර් රෝහලෙන් පිටව යයි