ජලයෙන් පිරුණු මහනුවර නවතම තත්වය..

By Sithumi Dec 25, 2022 11:10 AM GMT
Sithumi

Sithumi

Report

 ඇදහැලුනු අධික වැසි හේතුවෙන් ජලයෙන් යටවුනු මහනුවර දුම්රිය ස්ථානයේ මේවනවිට ජලය බැස ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි.

  එමෙන්ම ඇදහැලුනු අධික වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබුණු අතර බොහෝ ප්‍රදේශවල ජලය මේවනවිට බැස ගොස් තිබෙනවා.