ප්‍රධාන මාර්ගයක් වසා දමයි

Report

මහනුවර - මහියංගණ ප්‍රධාන මාර්ගය මැද මහනුවර සිට හසලක දක්වා කොටසෙහි වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වී තිබෙන අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගයේ කොටසක් වාහන ගමනාගමනයට නතර කළ බවයි.  

නුවරඑළිය සම්පුර්ණයෙන්ම යටවේ

නුවරඑළිය සම්පුර්ණයෙන්ම යටවේ

ප්‍රබල භූමිකම්පාවක් ලංකාවට සුනාමි අනතුරු ඇගවීම්

ප්‍රබල භූමිකම්පාවක් ලංකාවට සුනාමි අනතුරු ඇගවීම්