කන්දකාඩු රැඳවියන් ගැන විශේෂ තීරණයක්

Sri Lanka Army Sri Lanka
By Sewvandhi Jun 30, 2022 02:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටියදී පැනගිය රැඳවියන් යළි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ව බන්ධනාගාර කිහිපයක රැඳවීමට පියවර ගෙන තිබේ. 

ඒ අනුව එම රැඳවියන්ව පොළොන්නරුව, අනුරාධපුර, දුම්බර, මඩකලපුව යන බන්ධනාගාරවල රඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනුරුත්ථාපන, මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha