ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

Report

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම ගින්න විනාඩි 20ක පමණ කාලයක් පැවතී ඇති අතර, එමඟින් ට්‍රාන්ස්ෆෝමරයේ කොටසකට හානි සිදුව ඇත.

  ඉන් පසුව කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ලෙකෝ සේවකයින් පැමිණ ගින්න පාලනය කර තිබේ ගින්න හට ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ කලබලකාරී ස්වභාවයක් ඇති වූ බවද වාර්තා වේ. 

ත්‍රීවීලයක මළ සිරුරක් - කපා කොටා ඝාතනය කොට ගෙනත් දමන්නට ඇති බවට සැකයක්

ත්‍රීවීලයක මළ සිරුරක් - කපා කොටා ඝාතනය කොට ගෙනත් දමන්නට ඇති බවට සැකයක්