ශ්‍රී ලංකාව යළි ජාත්‍යන්තරයට ඔසවා තබයි...මෙන්න අද සිදුවු දේ..
ජපානයේ සීකෝ ගොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මිටර් 400 ධාවන ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට කාලිංග කුමාරගේ සමත් වී තිබේ.
එම තරගය තත්පර 45.57 කින් නිමා කරමිනි.
මේ අතර, ඉතාලියේ පැවති ධාවන තරගයකින් සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (18) දින සමත්ව තිබේ.
ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.21ක් ලෙසය.
ටෝකියෝ ඔලිම්පික් පදක්කම් ලාබී ජැකොබ් මාර්ෂල් එම තරගයේ ප්‍රථම ස්ථානය විසින් හිමිකර ගෙන තිබේ.
ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.07ක් ලෙසිනි.
තත්ත්පර 10.00ට අඩුවෙන් යුපුන් අබේකෝන් එම තරගයට අවසන් කිරීමට හැකිවූයේ නම් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබෙනු ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 07ට හදිසි අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න..
නමුත් එම තරගයේ දී ඔහුට එම මට්ටමට පැමිණීමට නොහැකි වූ අතර තවත් තරග කිහිපයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බැවින් එම තරගවලදී ඔහු පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබනු ඇති බව විචාරකයින් පවසති.
