හැමෝම ආදරය කරන තාරුණ්‍යයේ ජනප්‍රිය නළුවෙකු අරගල බිමේ උපවාසයක (PHOTOS)
srilanka
Actor
protest
By Sithumi
ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ජනාදරයට පත් උනු ජනප්‍රිය නළුවෙකු ලෙස කලන ගුණසේකර හදුන්වන පුළුවන්.
ඔහු මේ දිනවල රටේ පවතින තත්ත්වය අනුව ජනතාව නිරතවන අරගලයට දැඩි ලෙස සහයෝගය දක්වනවා.
අද ඔහු ගෝල්ෆේස් පිටියේ දී සිදුකළ විශේෂ දෙයක් සමඟ අවධානයට යොමු වුණා ඒ ඔහු අරගල භූමියේ උපවාසයක නිරත වීමයි.
ඔහු එම උපවාසයේ නිරතවන ඡායාරූප පෙළක් පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |





