කජ්ජාගේ ඝාතකයා අල්ලයි..

By Gagana News Mar 05, 2025 01:57 PM GMT
Report

මිද්දෙනිය ප‍්‍රදේශයේදී පසුගිය 18 වන දින එක පවුලේ පියා හා දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට පැමිණි යතුරු පැදිය මිද්දෙණිය දෙබොක්කාව ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ.

සැකකරු කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවකි.