මාලිමා මන්ත්රීවරයෙක් මහ පාරට පැන ගල් ටිපර් එකක් නවතා කරපු දේ..
ත්රිකුණාමලයේ සිමෙන්ති කම්හල වෙත රැගෙන යමින් තිබූ ගල් පටවා ගත් ටිපර් රථයක් ජාතික ජන බලවේගයේ යාපනය පාර්ලිමේන්තු මන්ත්රී කේ ඉලංකෝවන්ගේ මැදිහත් වීමෙන් පොලිසියට භාරදී තිබෙන පුවතක් වාර්තා වනවා.
ප්රදේශයේ සිදුවුන අනවසර ගල් කැඩීමක් සම්බන්ධයෙන් ප්රදේශවාසීන් විසින් මන්ත්රීවරයාට කළ පැමිණිල්ලක් අනුව ඔහු මෙම වැටදීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
මන්තිවරයා පුද්ගලිකවම මැදිහත්වී අදාළ ටිපර් රථය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එතුළ බලපත්ර නොමැතිව ගල් තොගයක් ප්රවාහනය කරමින් සිටි බවයි.
අනතුරුව එහ ලොරිය පොලිසිය වෙත ගෙන ගොස් ඇති අතර, පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
You May Like This Video