රට රැකියා සිහින දැක්ක අයට.. සිහින හැබෑ වුණ සුබ ආරංචිය මෙන්න..

Report

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් 2447 දෙනෙකු පිටත්ව ගොස් ඇත.

ඒ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

අයවැයට මොකක් වෙයි ද?. ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

අයවැයට මොකක් වෙයි ද?. ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..


එමෙන්ම, අදාළ ක්ෂේත්‍රයේ රැකියා සදහා තවත් 61 දෙනෙකුට පිටත්ව යෑමට ගුවන් ටිකට් පත් ලබා දීම ඊයේ (25) සිදු කෙරුණා.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 5000 ක් වෙනුවෙන් පුහුණු පිරිස් සදහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සදහා අයදුම් කිරීමට හැකියාව පවති.