තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට රැකියා අවස්ථා

By Sewvandhi Jun 02, 2023 01:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (02) ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ පිරිසකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ගුවන් ටිකට්පත් ලබා දී තිබෙනවා.

12 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 59 වන කණ්ඩායම වන අතර ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි

පසුගිය 2022 වසරේ අප්‍රේල් 28 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 362 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව සඳහන්.




ReeCha