ජීවන් තොන්ඩමන් ජාතික සභාවෙන් ඉවතට..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Oct 05, 2022 08:31 AM GMT
krishani

krishani

Report

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ජාතික සභාවෙන් ඉවත්වී ඇත.

අද (05) දින පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේ එම පුරප්පාඩුවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේෂ්වරම් පත්කර ඇති බවය.