පොදු ස්ථානවල හැසිරෙන්න නොදන්නා අයට ගෙනා අලුත් නීතිය..

Report

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වසර එක හමාරකට පමණ පසු සුමේධ නැවත මින්නේරියට..

වසර එක හමාරකට පමණ පසු සුමේධ නැවත මින්නේරියට..

පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබිණි.

19 හැවිරිදි තරුණයකුට දිවි අහිමි කල නොසිතූ අනතුර..

19 හැවිරිදි තරුණයකුට දිවි අහිමි කල නොසිතූ අනතුර..

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.