ජපන් යුද නැවක් කොළඹ වරායේ
By Gagana News
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ.
සැපයුම් හා සේවා අවශ්‍යතාසපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද(01) මෙම නෞකාව පැමිණි බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
Destroyer වර්ගයට අයත් ‘ASAHI’ නෞකාව දිගින් මීටර් 151ක හා නැව් මුළුව 202ක ගෙන් සමන්විත වේ.
මෙම යුද නෞකාව ලබන (03) වනදා දිවයිනෙන් පිටව යාමත නියමිතය.





