ජපානයට භූකම්පාවක් - රටම ඇවිලෙයි - සුනාමි අනතුරු බියක්ද?
By Ashfa
ජපානයට රික්ටර් මාපක 6.3ක භූකම්පනයක් හටගෙන ඇත.
මෙම භූමිකම්පාව මියාගි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50ක් ගැඹුරින් වාර්තා වී ඇති බවද සඳහන් වේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.