ජපානයේ වෙසෙන සියලුම දෙනා ආරක්ෂා වෙත්වා..අද ප්‍රබල භූමිකම්පාවක්.

By Aruna Aug 19, 2024 02:56 AM GMT
Report

ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ බව එරට කාලගුණ ඒජන්සිය විසින් දැනුම්දී තිබෙනවා.

අද පෙ.ව. 0:50ට දේශීය වේලාවෙන් මෙම භූ කම්පනය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

පලාතක පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධව ගත් විශේෂ තීරණය මෙන්න.

පලාතක පාසල් වල විදුහල්පතිවරුන් සම්බන්ධව ගත් විශේෂ තීරණය මෙන්න.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර් 10ක් ගැඹුරින් උතුරු අක්ෂාංශ 36.7 ක් සහ නැගෙනහිරින් අංශක 140.6 ක දේශාංශයක පිහිටා ඇති බවයි.

ජපානය මෑතකදී සිදුවිය හැකි "මෙගා කම්පනයක්" පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනද, සතියකට පසුව, එම අනතුරු ඇගවීම ඉවත් කර තිබුණා.

අද මේ ලග්නවලට විරුද්ධ ලිංගිකයින්ගේ ආදරය ලැබෙන දිනයක්..ඒ නිසා විමසිල්ලෙන් ඉන්න..

අද මේ ලග්නවලට විරුද්ධ ලිංගිකයින්ගේ ආදරය ලැබෙන දිනයක්..ඒ නිසා විමසිල්ලෙන් ඉන්න..


අගෝස්තු 8 වන දින රටේ දකුණු ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබීය.