ජානකී සිරිවර්ධන CID අත්අඩංගුවට.

By Wayomi Nov 04, 2022 07:33 AM GMT
Report

ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධවයි.

ඇය ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW