යාපනය සරසවියේ සිසුන් අතර ගැටුමක්!..

Police Education Jaffna university Students attack
By Aruna Feb 07, 2022 12:30 AM GMT
Aruna

Aruna

Report

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඔවුන් කුලියට නවාතැන් ගෙන සිටින නිවස තුළ ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තුවාල ලැබූ සිසුවා මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now