යාපනයට රතු එළියක් - ගුවන්ගමන් සියල්ල අවලංගු කරයි - හේතුව මෙන්න

Report

අද (19) දින යාපනය සහ චෙන්නෛ අතර ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ ගුවන්ගමන් අවලංගු කර ඇත.

මීට හේතුව වායු ගුණාත්මක අගය පහළයාම සහ ගුවන් ගමන් සඳහා අවශ්‍ය දෘශ්‍යතාව පවත්වා ගැනීමට නොහැකි වීමයි.

එමෙන්ම මෙම තීරණය ගෙන ඇත්තේ යාන ගුවන්ගතවීමට සහ ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමේදී ගැටලුකාරී තත්ත්වයත් මතුවූ බැවින්ය.

එමෙන්ම යාපනයේ වායු ගුණත්වය අගය 200 ඉක්මවා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය. 

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර ගැන පුවතක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාහන අංක තහඩු සහ රියදුරු බලපත්‍ර ගැන පුවතක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ප්‍රකාශයක් - ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් වැඩිවීමක් කර නැහැ

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ප්‍රකාශයක් - ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් වැඩිවීමක් කර නැහැ