ජේ ශ්‍රී රංගා රිමාන්ඩ් ගත කරයි
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Sithumi
සති 1 කට පෙර
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතාව අද (18) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එම නියෝගය ලබාදී තිබෙන්නේ වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් සේපාල දහනායක මහතා විසින්.
රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු බවට ඔහුට චෝදනා එල්ල වනවා.
