ඇමරිකාව අනාථ වෙයි - තවදුරටත් සහය දක්වන්න බෑ - ඉතාලිය හමුදා මෙහෙයුමෙන් ඉවතට
ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බවයි.
විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බව පැවසූ බවයි.
ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.